ඉස්ලාම් ධර්මය හා පෞද්ගලික අයිතිය
පෞද්ගලික අයිතිය ස්වාභාවික මනෝභාවය සමඟ සම්බන්ධවූවක් ද? කොමියුනිස්ට්වාදීන් හා ඔවුන්ගේ හිතවාදීන් කියන්නේ එය එවැන්නක් නොවන බවයි. ”මුල්ම කොමියුනිස්ට් ධර්මය” පැවති ආදිතම සමාජයේ පෞද්ගලික දේපළ කිසිවක් නොවූ බව ද ඔවුහු කියති. ඔවුන් කියන පරිදි සියලූම දේපළ පොදු වස්තු විය. හිතෛෂීභාවය, සහයෝගය හා සහෝදරත්වය යන ගුණාංගවලින් දිවි ගෙවූ එකල සිටි සකල ජනතාවම පොදුවේ එම දේපළ භුක්ති වින්දහ. කෘෂිකර්මාන්ත බිහි වීමෙන් පසු වගා […]
Read more