තාරුණ්‍ය අර්ථවත් කර ගැනීම සඳහා වූ උපදෙස් මොනවාද?
By: එම්. අහ්මද් දහ්ලාන් අප සැවොම දන්නා පරිදි තාරුණ්‍ය යනු බලගතු ජවයක් හා ක්‍රියාකාරකම් රාශියකින් යුක්ත කාල පරිච්ඡේදයකි. මෙම කාල පරාසය ඉතා නිර්මාණාත්මක ව හා අර්ථවත් අයුරින් උපයෝගී කර ගැනීමට අප කටයුතු නොකළහොත් ඇතිවිය හැකි හානිය අති දැවැන්ත විය හැක.
Read more