සිය දිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක්ද? (Is suicide a solution to problems?)

මේ ලෝකයේ ප්‍රශනයක් නැති කෙනෙක් නැති තරම්ය. ඇතැම් අය ඉතා දරුණු ප්‍රශ්නවලට මුහුණ දෙන අතර තවත් සමහරු ඉතා සුළු ප්‍රශ්න වලට මුහුණ දෙති. කුමන ප්‍රශ්න පැමිණියත් ඒවාට මුහුණ දීමට හැකි වීම ධෛරිය සම්පන්න මිනිසෙකුගේ ලක්ෂණයකි. ඒ අනුව ඇතැම් අය ඔවුන්ගේ සියළු සම්පත් නැති වී ගියත් ජීවිතය ඉදිරියට ගෙන යති. තවත් සමහරු ශිෂ්ශත්ව විභාගය අසමත් වු විට බාල්කයේ එල්ලෙති. තවත් සමහරු  […]

Read more

මුස්ලිම්වරයෙකුගේ රැකවරණය!

නින්දෙන් අවදිවීමෙන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාව اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ 1. අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා වඉලෙයිහින් නුෂූර්

Read more