ඉස්ලාමිකයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටිනවා නොවේ ද?

මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා කටයුතු නොකළහ. නමුත් නූතන අන්තවාදී මුස්ලිම් ප්‍රජාව අරාබි සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කරමින් සංස්කෘතික ආක්‍රමණයක නියැලී සිටිති. විශේෂයෙන් ම වර්තමාන මුස්ලිම් කාන්තා ඇඳුම සමාජයට නොගැලපෙන හෙයින් කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. 

Read more

මුහම්මද් නබි (සල්) තුමා ගැන වියතුන්ගේ අදහස්

කුරුස යුද්ධ සමයේදි, මුහම්මද් (සල්) තුමාට එරෙහිව විවිධාකාර අපවාදයන් සෙවීමෙහිලා ප‍්‍රතිවාදීහු අතිශයින් උනන්දු වූහ.

Read more

ශුද්ධවූ අල්කුර්ආනය කළ හාස්කම!

“කේට් ස්ටීවන්ස්” පොප් සංගීත ලෝකයෙහි නම් දැරු සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ගායකයකි. ඔහුගේ ජීවිතයෙහි ඔහුට අවශ්‍ය කරන ප‍්‍රසිද්ධිය හා මිළ මුදල්, සම්පත් හිමිවිය. නමුත් ඔහු තුළ පැන නැගුනු ප‍්‍රශ්න වැළකටයි නියම පිළිතුරු  නොලැබුනේ. විවිධ ප‍්‍රබන්ධනයන් ඔහු කියවන්නට විය, ඔහු යමක් සොයන්නට විය, නමුත් ඔහු සොයන දේ එයින් නොලැබිනි.

Read more

ඉස්ලාම් පනවන දඬුවම් නිසා වැරදි අඩුවෙයිද? වැඩිවෙයිද? -04

ඉස්ලාම් ප්‍රතිගාමීද? —ඉස්ලාමයේ සමහරක් දෑ ප්‍රායෝගික ජීවිතයට නොගැලපෙන ඒවාය. වර්තමාන ජීවිතයට (අවශ්‍යතාවන්ට) අවශ්‍ය නොවන ඒවාය.˜ —ඉස්ලාමයේ දකින්න ලැඛෙන චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයක් එදා ජන සාමාජයට ගැලපුන ඒවාය. වත්මන් සමාජයට ඒවා කිසිසේත් ගැලපෙන්නේ නැත. ඒවා දියුණුව කරා ගමන් කරන සමාජයකට බාධාවක් වන්නේය.˜

Read more
1 2