ලෝකයේ ඇති-නැති පරතරය මෙතරම් විශාල ඇයි? (Why economic differences are so big?)

ලෝකයේ බොහෝ මිනිසුන් කෑමට හෝ බිමට කිසිවක් නොමැතිව දරිද්‍රතාවයෙන් පෙළෙද්දී තවත් පිරිසක් අධික ලෙස ආහාර ගැනීම නිසා කොලොස්ටරෝල්, රුධිරයේ සීනි සහ වෙනත් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටිනු දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව තම අසල්වැසියා කුසගින්නේ පෙළෙමින් සිටින විට කුස පිරෙන්න ආහාර ගත් තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එහෙත් මේ ගැන කීදෙනෙක් සිතා බලනවාද?

Read more

සzකාත් ධනය පවිත්‍ර කරයි! (AV)

මිනිසා අසීමිත ලෙස සිය ධනයට ගිජු කමක් දක්වයි. නමුත් එය ඔහුට පිරිනැමුවේ සකල ලොව හිමියන් අල්ලාහ් බව ඔහු අමතක නොකළ යුතුයි. එම ධනයෙන් සියයට දෙකහාමාරක් වැනි ඉතා සුළු කොටසක් එය හිමිවිය යුතු පිරිසට පිරිනමන ලෙස අල්ලාහ් නියෝග කරයි. එයද ඔහු ඉටු නොකරන විට මතු දිනයෙහි ඔහුගේ ධනයම ඉතා භයානක විෂඝෝර සර්පයකු වී ඔහුව දෂ්ට කරයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා […]

Read more