මුහම්මද් තුමාණන් විසින් බයිබලයෙන් තොරතුරු පිටපත් කර අල් කුර්ආනය සැකසු බව සත්‍යය ද?
මෙහි පළමු ලිපියෙන් මුස්ලිම්වරුන් අනුගමනය කරන්නේ බයිබලයේ පළමු ගිවිසුම බවට ඇති මතය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කළෙමු. මෙම ලිපියෙන් මුහම්මද් තුමාණන් විසින් බයිබලයෙන් තොරතුරු පිටපත් කොට අල් කුර්ආනය සැකසු බවට ඇති මතය විමසා බලන්නට අදහස් කරන්නෙමු.
Read more