ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)

ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. මෙහිදී සිදු කරනු ලබන වරද නිසා රට ආඝාදයට යා හැකිය. අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ.

Read more

අර්බුදවලට මුල කුමක්ද? (What causes the crisis?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙමින් තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලයට තිබෙන කෑදර කමය. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගෙන තිබෙන්නේ ද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් ඊට හේතු විය හැක්කේ ලෝක බලවතුන්ගේ බල තන්හාවයි.

Read more

බලය මැනීමේ මිනුම් දණ්ඩ කුමක්ද?(What is the yard sthik to measure the strenght?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙම්නි තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලය මැනීම සඳහා යොදාගෙන ඇති වැරදි මිනිනුම් දණ්ඩයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගත්තේද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් එයට හේතුවත් මෙම වැරදි මිනුම් දණ්ඩම විය හැකිය. බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ තම පේශිවල ශක්තිය පෙන්වීම හෝ ආවුද බලය පෙන්වීම මිස ඉවසීම ප්‍රගුණ කිරීම නොවේ. එබැවින් […]

Read more

ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?

ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි.

Read more