වාර්ගික ආගමික සංහිඳියාව යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

බහු වාර්ගික හා බහු ආගමික සමාජයක පදනම විවිධත්වයයි. මෙම විවිධත්වය හේතුවෙන් සමාජ ඝර්ෂණයන් ඇති වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. සමාජ සාමය හා සහජීවනය ස්ථාපිත කරන්නට නම් පොදුතාවන් හඳුනා ගෙන ඒ මත සාමුහිකත්වය ගොඩ නඟා පොදු නොවන සාධක විවිධත්වයේ යථාර්ථයන් බව පිළිගැනීමට හැකියාවක් අප සැමට තිබිය යුතුය. ශ්‍රී ලාංකික අප සැමට ඇති පොදුතාව ශ්‍රී ලාංකික අනන්‍යතාවයි. මෙම ශ්‍රී ලාංකිකත්වයට අදාළ පොදු සංස්කෘතියක් […]

Read more