උපන්දින සැමරීම ඉස්ලාමය අනුමත නොකරයි!

By: සෙzයිනබ් අමානි සොයුරිය මොනවද උපන්දින සැමරීම පිළිබඳ තිබෙන සාධක …❓❓ ඉස්ලාමය එය අනුමත කරනවාද❓❓ 👉👉 ශුද්ධ වූ අල් කුර්ආනයේ හා සුන්නාහ්ව ට අනුව උපන්දින සැමරීම බිද්’අත් ක්‍රියාවක් හා ආගමික නවෝත්පාදනයකි…👈👈

Read more

ඉස්ලාමය තුලට අළුත් ඇදහිලි එකතු කල හැකිද? (Can New Reforms be added to Islam?)

අල් කුර්ආනය පහළවීමත් සමගම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එබැවින් ලෝකය අවසාන වන තුරු කිසිවෙකුට අල්ලාහ් පහළ කල ඉස්ලාම් දහම තුල කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් කිරීමට හෝ එහි ඇති දෙයක් වෙනස් කිරීමට හෝ නොහැකිය. මෙම කරුණ අල් කුරානයේ ඇති වදන් වලින් සහ නබි තුමාගේ හදිස් වලින් පැහැදිලි කොට ඇත.

Read more

‘මුහර්රම්’ මුල්ම මාසයයි – ඕඩියෝ/වීඩියෝ

මුහර්රම් මාසයෙහි කළ යුතු යහපත් කි‍්‍රයාවන් සම්බන්ධව මෙම මාතෘකාව යටතේ සාකච්චා කෙරේ. දිනය: 01-01-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 8 MB} වීඩියෝ : (Download) {MP4 format – Size : 87 MB}

Read more

බිද්අ’ත් හෙවත් ඉස්ලාම් දහමට අළුත් ඇදහිලි (Innovations ((Bidah) in Islam)

බිදඅ’ත් යන්නට ශබ්ද කෝෂයේ දැක්වෙන භාෂාමය තේරුම නව නිර්මාණ යන්නයි. එහෙත් ෂරියාවෙන් ඊට ලබා දී ඇති තේරුම දෙවියන්ට සමීපවීමේ අරමුණ ඇතුව මුලාශ්‍රවලින් තොරව  දහම තුලට අළුතින් එකතු කළ දේවල් ලෙසයි (Al-I’tisaam of ash-Shaatibee (1/37). 

Read more
1 2