ෂඃබාන් මස තුළ සුදුසු හා නුසුදුසු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පිත උපවාසයන් ඉටු කිරීම නබි (සල්) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

යාඥාවක් බිද්අත් බවට පත්වන්නේ කෙසේද?

බිද්ආ යනු කිසිදු සාධයක් නොමැතිව අල්ලාහ්ගේ දහමෙහි අළුතින් ඇති කළ කරුණු වේ. බිද්ආවෙහි නීතිය: නබි (ﷺ) තුමන්ගේ මග පෙන්වීමකින් තොර ආගමෙහි නාමයෙන් අළුතින් ඇති කළ සියල්ල ප්‍රතික්ෂේප වේ. එය ඔහු කුමන පිවිතුරු චේතනාවකින් ඉටු කළද එයට කිසිදු පිළිගැනීමක් නැත. යාඥාවෙහි සීමාව ඉක්මවා යෑම කොටස් දෙකකි: එකක් ෂිර්ක් බවට පත්වෙයි, දෙවනුව බිද්අත් බවට පත්වෙයි. ක්‍රමානුකූල යාඥාවක් වූවද ක්‍රමානුකූල නොවූ යාඥවාක් වූවද […]

Read more
1 2