

බුර්කාව ගෝනියක් නම් බිකිනිය කුමක්ද?
කතුවරයා/දේශකයා:ෆාසි අජ්වාඩ් on 12th April 2018
එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මාධ්‍ය සාකජ්ජාවකදී බුර්කාව හඳුන්වා දුන්නේ ගෝනියක් ලෙසය. එවිට මගේ සිතේ පහළ වුනේ ස්වාමින් වහ්සේ බුර්කාව ගෝනිය ලෙස අර්ථ දක්වන්නේ නම් බිකිනියට කුමක් කිව යුතුද කියාය. කෙසේ වෙතත් එම සාකජ්ජාවේදී එම ස්වාමින්වහන්සේ බිකිනිය ගැන එකම වචනයක් හෝ පැවසුවේ නැත. මා සිතන්නේ ඔහු එම ඇඳුමට ප්‍රිය කරනවා විය හැකිය. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියන්ට පවා […]
April 12, 2018
·
ෆාසි අජ්වාඩ් ·
No Comments
Tags: ඇඳුම, කාන්තාව, පතිවත, බුර්කාව · Posted in: කාන්තා පිටුව


කාන්තාවන් මුහුණු ආවරණය කිරීම හා කළු ඇඳුම් ඇඳීම කරන්නේ ඇයි?
කතුවරයා/දේශකයා:එම්.අහ්මද් දහ්ලාන් on 21st February 2018
ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්‍රියාවකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික ක්‍රියාව මගිනි. සදාචාරාත්මක මිනිස් සමාජයක මෙම ක්‍රියාව සඳහා පවුල් සංස්ථාව ස්ථාපනය කොට ඇත.
February 21, 2018
·
එම්.අහ්මද් දහ්ලාන් ·
No Comments
Tags: ආවරණය, කාන්තාව, බුර්කාව, මුහුණ, හිජාබය · Posted in: කාන්තා පිටුව, ප්‍රශ්න හා පිළිතුරු


යහපත් සමාජයකට ඉස්ලාමීය කාන්තා ඇඳුම බාධාවක්ද?
කතුවරයා/දේශකයා:අස්හර් යූසුෆ් on 4th March 2013
කාන්තාවන් අනන්තව අතවරයන්ට ලක්වන මෙවන් යුගයක ඉස්ලාමීය කාන්තා ඇඳුම ඇයට රැකවරණයක් ද? බාධාවක් ද? ඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය
March 4, 2013
·
අස්හර් යූසුෆ් ·
No Comments
Tags: ඇඳුම, බුර්කාව, හිජාබ් · Posted in: වීඩියෝ සහ ඕඩියෝ