යහපත් සමාජයකට ඉස්ලාමීය කාන්තා ඇඳුම බාධාවක්ද? (AV)

කාන්තාවන් අනන්තව අතවරයන්ට ලක්වන මෙවන් යුගයක ඉස්ලාමීය කාන්තා ඇඳුම ඇයට රැකවරණයක් ද? බාධාවක් ද? ඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more
1 2