මඳකට ආපසු හැරී බලමු!

මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:

Read more

ඉස්ලාමයේ පස්වන කුලුන හජ් (Hajj the fifth pillar of Islam)

ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම වේ. එය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුම එක් වතාවක් අනිවාර්යයෙන්ම හජ් වන්දනය ඉටු කළ යුතුය. එක් වතාවකට වඩා හජ් වන්දනය ඉටු කිරීම වෛකල්පික ක්‍රියාවක් වන්නේය.

Read more

පිළිම වන්දනාව ඉස්ලාමයේ නොමැති වූවත් මක්කාවේ ඇති දේවස්ථානයට හා එහි ඇති ගලකට නැමදුම් කරන්නේ අයි?

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම මුස්ලිම්වරුන් කරනුයේ ඒ දෙසට යොමු […]

Read more

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු තරුණයෙක්

උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණුනු අපූරු පුද්ගලයෙක් ඉනට පහතින් කොටස නොමැතිවම මවනු ලැබූ සිරුරෙහි අඩක් පමණක් පවතින කටාර් රාජ්‍යයෙහි “මුහම්මද් මිෆ්තාහ්” නම් තරුණයා උම්රා කර්තව්‍යය ඉටු කිරීම සදහා මක්කාවට පැමිණීම හැමෝටම අපූරු දර්ශණයක් විය. සිය දෑතෙහි ආධාරයෙන් කාබාව වටා හත් වරක් සක්මන් කිරීම, පොලිසියෙහි බලධාරීන් ඔහු වටා වළල්ලක් සේ ඔහුට ආරක්ෂාව සැපයීමද, කාබාවෙහි ඉමාම් ඔහුව යහපත වෙනුවෙන් දිරිගැන්වීමද මෙම […]

Read more
1 2