ලෝක අවසානයට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)

  එක් එක් පුද්ගලයාගේ මරණයත් සමග ඔහුට නියමිත ලෝකය අවසාන වන්නේය. එහෙත් දෙවියන් නියම කල මොහොතකදී මුළු ලොවම අවසාන වීමට නියමිතය. දෙවියන් පහළ කළ සෑම ආගමකින්ම ලෝක විනාශය ගැන මිනිසාව දැනුවත් කොට ඇත. අප දැන් සිටින්නේ ලෝක විනාශයට ඉතාමත් ආසන්න කාල වකවානුවකය. මුහම්මද් නබිතුමාගේ පහළ වීමත් ඊට එක් සංඥාවකි. ඊට හේතුව ඔහුගෙන් පසු වෙනත් නබිවරු පහළ නොවීමයි.

Read more

විනිශ්චය දිනයේදී නැවත නැගිටවීම (Resurrection on the Day of Judgment)

අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ තව්රාත් (යුදෙව් ආගම), ඉන්ජිල් (කිතුනු දහම) සහ කුර්ආන් යන ආගමික ග්‍රන්ථවල විනිශ්චය දිනය ගැන පැහැදිලිව සඳහන් කොට ඇත. එබැවින් එය අනිවාර්යයෙන්ම සිදු වීමට නියමිතය. විනිශ්චය දිනය සිදු වන්නේ ලෝක අවසානයෙන් පසුය. දෙවියන් නියම කළ දිනයකදී එය සිදු වනු ඇත. එය කවදා සිදුවේදැයි දෙවියන් හැර වෙන කිසිවෙකුට දන්නේ නැත. එහෙත් එම දිනයට පෙර සිදුවීමට නියමිත පෙරනිමිති ගැන […]

Read more

පුංච් නබි වදනක් කට පාඩම් කරමු-08

عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، رَضِيَ اللَّهُ عَنْهُمَا ، عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ : الظُّلْمُ ظُلُمَاتٌ يَوْمَ الْقِيَامَةِ “මතු දිනයෙහි අන්ධකාරය විවිධ වූ අන්ධකාර (ස්ථර) වශයෙන් දිස් වෙයි යනුවෙන්” නබි (ﷺ) තුමන් පැවසූහ. විස්තර කරන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්. මූලාශ්‍රය: මුස්ලිම් 2447).

Read more

5- අවසාන දිනය කෙරෙහිවූ විශ්වාසය! (AV)

අවසාන විනිශ්ච දිනය පිළිබඳ සෑම ශාස්තෘවරයෙකුම ඒ ඒ සමාජයන්ට අවවාද, අනුශාසනා කළහ. එය මිනිසාගේ සියළු කි‍්‍රයා කලාපයන් වෙනුවෙන් ප‍්‍රතිඵල හිමිවන දිනයයි. අල්ලාහ්ට අවනතව ජීවත්වූ සැබෑ විශ්වාසවන්තයින්ට සදාතනික සෞභාග්‍යවූ ස්වර්ගයද, අල්ලාහ්ගේ අණට පිටුපා කටයුතු කළ පාපිෂ්ටයින්ට නිරයද හිමිවන දිනයයි. අබ ඇටයක ප‍්‍රමාණයට හෝ අයුක්තියක් සිදු නොවන යුක්තිය අකුරටම ඉටු වන දිනයයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා  කැඳවීමේ ආයතනය

Read more
1 2