මෙලොව ජීවිතය පිළිබඳ ව ඉස්ලාමීය ආගමික මුලාශ්‍රයන් දක්වන්නේ කුමණ ආකාරයේ මතයන් ද?

අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු […]

Read more

ඔබ මිය ගිය පසු සිදු වන්නේ කුමක්ද? (What happens when you Die?)

ආත්මය ගැන අධ්‍යයනය කිරීම පාරභෞතිකවාදයට අයත් විෂයක් බැවින් මිනිසාට ආත්මය ගැන හරි අවබෝදයක් නොමැත. මේ නිසා මිනිසා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි පර්යේෂණ කල නොහැකිය. 

Read more

මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කිරීමට ඇති සාක්ෂි මොනවාද? 

ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳ ව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය විචාරයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි.

Read more

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

   අල් කුර්ආනයට අනුව ලෞකික ජීවිතය පරික්ෂාවකි. ඊට සාර්ථකව මුහුණ දීමෙන් පමණක් මතු ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත. නබිතුමා ඇතුළු සහාබවරුන් ද මෙම අත්දැකීම් වලට මුහුණ පා තිබේ. එබැවින් නබිතුමාගේ අනුගාමිකයින් වන අපට කළ යුත්තේ ඔහුව අනුගමනය කිරීමය. මෙහිදී ඉතා වැදගත් වන්නේ දෙවියන් ගැන නොසැලෙන අචල විශ්වාසයක් තිබීමය. ඒ අනුව අනිවාර්යයෙන්ම පංච කාල සලාතය ඇතුළු අනෙක් සියළුම දේවල් නිසි […]

Read more
1 2 3 5