ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

   අල් කුර්ආනයට අනුව ලෞකික ජීවිතය පරික්ෂාවකි. ඊට සාර්ථකව මුහුණ දීමෙන් පමණක් මතු ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත. නබිතුමා ඇතුළු සහාබවරුන් ද මෙම අත්දැකීම් වලට මුහුණ පා තිබේ. එබැවින් නබිතුමාගේ අනුගාමිකයින් වන අපට කළ යුත්තේ ඔහුව අනුගමනය කිරීමය. මෙහිදී ඉතා වැදගත් වන්නේ දෙවියන් ගැන නොසැලෙන අචල විශ්වාසයක් තිබීමය. ඒ අනුව අනිවාර්යයෙන්ම පංච කාල සලාතය ඇතුළු අනෙක් සියළුම දේවල් නිසි […]

Read more

විනිශ්චය දිනය (Day of Judgment)   

ලෝකය අවසාන වන දිනය හෝ විනිශ්චය දිනය කවදා සිදු වනවාදැයි දෙවියන් හැර වෙනත් කිසිවෙකු දන්නේ නැත. එහෙත් එම දිනය ගැන පෙරනිමිති සෑම නබිවරයෙකු විසින්ම දැනුම් දී ඇත. එම පෙරනිමිතිවලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදුවී හමාරය. දැන් ඉතිරිව ඇත්තේ නබිතුමා සඳහන් කළ ප්‍රධාන සිදුවීම් දහය පහළ වීමට පමණි.

Read more

මරණය පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view of death)

කැමති උනත් නැතත් යම් දවසකදී සෑම කෙනෙකුටම මෙලොව හැර යාමට සිදුවන්නේය. එබැවින් මෙලොව උපදින සෑම මිනිසෙකුම ඊට සුදානම් විය යුතුව තිබේ. එම කරුණ අල්-කුරානයේ මෙලෙස සඳහන් වේ.

Read more

මරණින් පසු ජීවිතය (Life after death)

විද්‍යාඥයින් ජිවය ගැන පර්යේෂණ සිදු කරනු ලැබුවත් තවමත් ඔවුන්ට ජිවය ගැන හරි අවබෝදයක් ලබා ගැනීමට හැකි වී නොමැත. මේ අනුව විද්‍යාගාරයක් තුල ජිවය නිෂ්පාදනය කොට නැත. එසේම ජිවය මිනිස් ශරීරයෙන් ඉවත්කරගෙන පර්යේෂණ කිරීමට හැකිවී නැත. කෙසේ වෙතත් ජිවය ගැන බොහෝ දෙනා විවිධ මත පළකරන්නේය. එහෙත් ඒවා හුදෙක් මතයන් පමණි.

Read more
1 2 3 4 5