මරණයෙන් පසු ජීවිතය (Life after death)
මිනිසාට මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද? විද්‍යාවෙන් මෙයට නිසි පිළිතුරක් දිය නොහැකිය. ඒ ඇයිද යත් විද්‍යාවෙන් මිනිසාගේ ආත්මය ගැන තවමත් හදාරා නොමැති වීමය. මිනිසාගේ සිත හෝ ආත්මය ගැන දැනගැනීමට නොහැකි වුවත් දෙවියන් පහළ කළ ආගම්වල මරණයෙන් පසු සිදුවන දේවල් ගැන විස්තර කොට ඇත. එය පිළිගනිම හෝ ප්‍රතික්ෂේප කිරීම මිනිසාගේ අයිතියකි. එහෙත් දෙවියන්ගේ නියෝග පිලි නොගැනීම නිසා මරණයෙන් පසු ආත්මයට සිදු […]
Read more