විශ්වයේ මැවුම්කරු සහ තිරසාර අල්ලාහ් (Allah the Creator and Sustainer of the universe)

ඉස්ලාමිය විශ්වාසය අනුව අල්ලාහ් මැවුම් කරුවා ද රක්ෂකයා ද පෝෂකයා ද වේ. මේ නිසා ලෝකයේ ජිවත්වන සෑම ජීවියෙකුගේම අහාර ඇතුළු අනෙක් සියළුම උවමනාවන් අල්ලාහ් විසින් ඉටු කරනු ලබන්නේය. කෙසේ වෙතත් අල්ලාහ් කෙරෙහි විශ්වාසයක් නොමැති මිනිසා සිතන්නේ තම ව්‍යාපාරය නිසා හෝ තම රැකියාව නිසා ජිවත් වන බවයි. සැබැවින්ම ඒවා මිනිසාගේ උවමවන් ලබා දීම සඳහා තිබෙන මාර්ගයන් පමණි.

Read more