ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-3
3 උපදෙස් (අනුශාසනා* අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම* මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත.
Read more