මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

ඔබට ආගමක් අවශ්‍යවන්නේ ඇයි? (Why do You Need a Religion?)

 විද්‍යාවේ දියුණුව නිසා ආගමක් අවශ්‍ය නැතැයි කියන පිරිස දවසින් දවස වැඩිවෙමින් පවතී. එහෙත් ඇත්ත වශයෙන්ම විද්‍යාවේ දියුණුව නිසා විශ්වය මැවූ දෙවිකෙනෙක් සිටිය යුතු බවට බොහෝ සාක්ෂි සොයාගත හැකිය. කෙසේවෙතත් විශ්වය ගැන ගවේශනය කරන තරම අනුව එම සාක්ෂි වැඩි වැඩියෙන් සොයා ගත හැකි වන්නේය.

Read more

මිනිසාගේ වගකීම් (Human Responsibilities)

මිනිසුන් හැටියට අපට බොහෝ වගකීම් පැවරෙන්නේය. ආගමික සහජීවනයත් ඉන් එකකි. එසේම ආගමකින් සිදු විය යුත්තේද  මිනිසුන් අතර තිබෙන හොඳ ගතිගුණ තවත් ප්‍රගුණ කිරීමය. ආගමික විශ්වාසයන් වෙනස් වුවත් පොදු කටයුතු වලදී සැමට සහයෝගයෙන් කටයුතු කළ හැකිය. ආගම මුල්කරගෙන අපගේ එදිනෙදා ජිවිතයේ බේද වීම මුග්ධ කමකි. අද බොහෝ අය ආගම මුල්කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ පුද්ගලික වාසි වලට මිස ආගම්වල දෝෂයක් නිසා නොවේ. […]

Read more

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? (Why People Need a Religion?)

අපට නිවැරදි දහමක් අවශ්‍ය වන්නේ ජිවිතය නිවැරදි මගට යොමු කර ගැනීම සඳහාය. එමගින් මෙලොව ජිවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේ ය. දහමක් වෙනුවට මිනිසා විසින්ම නීති ඇතිකිරීමෙන් ඒවා කිසිවක් සාර්ථක කර ගත නොහැකිය. 

Read more
1 2 3 6