මිනිසාගේ ආරම්භය!
මිනිසා නැමති ජීවියා නැති තත්වයක සිට ආරම්භකව මවනු ලැබූ ජීවියෙකි. මෙසේ මවනු ලැබූ පළමු මිනිසාගේ නම ආදම් වේ. දැන් ආදම්ගේ ආරම්භය ගැන දැනගනිමු.
Read moreමිනිසා නැමති ජීවියා නැති තත්වයක සිට ආරම්භකව මවනු ලැබූ ජීවියෙකි. මෙසේ මවනු ලැබූ පළමු මිනිසාගේ නම ආදම් වේ. දැන් ආදම්ගේ ආරම්භය ගැන දැනගනිමු.
Read moreමිනිසාගේ මුල්ම ආරම්භය සිදු වන්නේ ආදම් තුමාගෙන් පසුය. එම පුවත අල්-කුරානයේ මෙසේ සඳහන් වේ. “තවද නුඹගේ පරමාධිපති දේවදුතයින් හමුවෙහි, නියතව මම පොළොවෙහි (මිනිස්) පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි’යි පැවසූ කල, අප නුඹගේ කිර්තිය ප්‍රසංසා කරමින්ද නුඹව සුවිසුද්ධ කරමින්ද සිටියදී, එහි කළහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහිදැයි පැවසුහ. (එවිට) ඔහු, ‘නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියතව මම හොඳින් දනිමි’යි කීය” (කුරානය 2:30).
Read moreසෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.
Read moreඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.
Read more