ඉස්ලාම් දහම සහ කාදියානි දහම (Islam and Qadianism)

කදියානි දහමේ නිර්මාතෘ මිzස්රා ගුලාම් අහමඩ් ය. ඔහු 1835 දී උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි කාදියාන් නමැති ගමේ උපත ලබා ඇත. ඔහු සහ ඔහුගේ පව්ලේ උදවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාට ගැතිකම් කොට ඇත. ඒ අනුව ඔහුට අවශ්‍යව තිබුනේ මාහා බ්‍රිතාන්‍යට විරුද්ධව ජිහාද් ප්‍රකාශ කිරීම වැළැක්වීමට යි. 

Read more