ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-2

2. කථා කිරීමේ අයිතිය. කාන්තාවන්ට අහිමි වී තිබුන අයිිතිවාසිකම් සියල්ල නැවත ඉස්ලාමය විසින් ලබාදී තිබියදීත් වර්තමානයේ සමහර අවස්ථාවලදී ඇයට කථා කිරීමේ අයිතිය අහිමි වෙයි. ඉස්ලාමයේ අඩංගු නැති දෑ පිළිගන්නා අතර අපේ සමාජය, ඉස්ලාමය අනුමත කළ දේවල්ද නොගැලපෙන දේවල් හැටියටද ප‍්‍රකාශ කරති.

Read more