පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

අල් කුරානයේ පොලියට ‘රිබා’ යනුවෙන් නම් කොට ඇත. එමගින් අර්ථවත් වන්නේ ණය දෙන තැනැත්තා විසින් හෝ ස්වේච්ඡාවෙන් ණය ගැණුම්කරු විසින් පනවනු ලබන කොන්දේසියකට යටත්ව ණය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. 

Read more

ඉස්ලාමයේ තුන්වන කුළුණ වන zසකාත් (The third pillar of Islam, Zakath)

ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වැන්න zසකාත් ය. සකාත් පිරිනැමීම ධනවත් මුස්ලිම් වරුන්ට පැවරෙන ආගමික වගකීමකි. අරාබි භාෂාවෙන්, zසකාත් යන්නට පවිත්‍ර කිරීම, වර්ධනය හා ආශීර්වාදය යන අර්ථයන් තිබේ. අල්ලාහ් විසින් ධනවතුන්ට ලබා දී ඇති ආශිර්වාදයෙන් නියමිත කොටසක් අඩු අදායම් ලාභින්ව බල ගැන්වීම සඳහා ලබා දීම zසකාත් යන්නෙන් අදහස් කෙරේ. 

Read more

ද්‍රරිද්‍රතාවයට ඉස්ලාමීය විසඳුම (The Islamic solution to impoverishment)

ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් වෙසෙති. ඇතැමුන් පොහොසතුන් වන අතර තවත් සමහරුන් දුප්පතුන් වෙති. ඒ අනුව පොහොසතුන්ගේ උදව් උපකාර දුප්පතුන්ට ලැබිය යුතුව ඇත. ඉස්ලාම් දහමින් පොහොසතුන් සඳහා නියම කොට ඇති අනිවාර්ය සzකාත් බද්ද මේ සඳහා කදිම විසඳුමක් වේ.

Read more

ඉස්ලාම් දහම සහ පොලිය (Islam and Interest)

ඉස්ලාම් නොවන ආර්ථික ක්‍රම පොලිය මත රැඳී ඇතත් ඉස්ලාම් දහම පොලිය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. ඒ අනුව පොලියට දීම හෝ පොලියට ගැනීම හෝ ඊට සාක්ෂිකරුවෙන් ලෙස පෙනී සිටීම හෝ පොලිය සම්බන්ද ගනු දෙනු සටහන් කිරීම තහනම් වේ.

Read more
1 2