චෝදනාව: ඉස්ලාමයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සැකසී ඇත්තේ බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය, හා සමාජ සංහිඳියා විරෝධී යන කරුණු මත නේද?

විග්‍රහය: එහි බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක්‍රියා යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. 

Read more

පොලිය පිලිබඳ ඉස්ලාමිය ආකල්පය (Islamic attitude of interest)

ඉස්ලාම් දහම මිනිසාගේ යහපත උදෙසා ජීවිතයේ සියලු අංගයන් ආවරණය කරමින් මග පෙන්වීමක් සිදු කොට ඇත. මෙම මාර්ගෝපදේශය දේවස්ථානයකට පමණක් සිමා නොකොට ආර්ථික මෙන්ම ව්‍යාපාරික ආචාරධර්මවලින්ද, විවාහ සබඳතා, ජාත්යන්තර සබඳතා, යුද්ධයේ ආචාර ධර්ම හා වෙනත් දේවල් ආවරණය කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ කැපීපෙනෙන ගති ලක්ෂණයන් වන්නේ ඔවුන් දෙවියන්ගේ අණ හැකි පමණින් පිළිපැදීමට උත්සාහ කිරීමයි. 

Read more

වංචනිකයින්ගේ ඉරණම කුමක්ද? (What is the fate of the cheat?)

බොහෝ අවස්ථාවන්හිදී වංචනිකයින්ට දෙවියන්ගේ දඬුවම් ගැන කිසිම තැකීමක් නැත. එබැවින් ඔවුන් අනෙක් අයව මුලා කරති. ඉන් අත්වන පාඩුව ඔවුන් නියම වශයෙන්ම දකින්නේ මරණයෙන් පසුවය. මෙවැනි අය ලෞකික වාසි වෙනුවෙන් ඕනෑම අවස්තවකදී මිනිසුන්ව මුලා කරති.

Read more