Tag: මුස්ලිම්
ඉස්ලාම් යනු කුමක් ද? මුස්ලිම්වරු කවරහු ද?
By: අබූ අබ්දුල්ලාහ් අරාබි භාෂාවෙන් ඉස්ලාම් යන්නෙහි තේරුම යටහත් ප්රකාශයයි. ආගමික නියමයන් අනුව පවතින සියලූ දේවල මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වීමයි. ඔහු අල්ලාහ්ට කීකරු වීමට හා ඔහුගේ පණිවුඩකරුව අනුගමනය කිරීමට හා අල්ලාහ් හා ඔහුගේ පණිවිඩකරු විසින් ප්රතික්ෂේප කරන ලද දේවලින් ඈත් වීමට ප්රතිඥාවක් දී ඇත.
Read moreමුස්ලිම්වරුන් කවුරුන්ද? අල්ලාහ් කවුරුන්ද?
By: අබූ අබ්දුල්ලාහ් අල්ලාහ් කවුරුන්දැයි තේරුම් ගැනීමට නම් අප සමාජයේ ඇතැම් මුස්ලිම්වරුන් පවා වර්තමානයේදී ගොදූරු වී තිබෙන දූර්මතයන් දූරලිය යුතු වේ.
Read moreසත්යවූ ඉස්ලාමය පිළිපදින්නන් වර්තමාන ලොව අර්බුදකාරිත්වයට පත්ව ඇත්තේ ඇයි?
වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත.
Read more