ආගම යල්පැන ගිය දෙයක්ද? – 02

මේ විශ්වයේ හා ජීවිතයේ රහස් මිනිසාට හඳුන්වාදීම පමණක් විද්‍යාවෙන් කළ හැකි දේයයි ප්‍රමුඛ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මිනිසා විද්‍යාව විසින් සොයා ගත් ඒවා පමණක් සත්‍යය. අනෙක් ඒවා හිස්ය. එහෙත්, එබඳු මෙබඳු ප්‍රකාශයක් කිරීමේ දී ඔවුහු, විද්‍යාවේ බුද්ධිමත් හා ආකර්ශනීය වාර්තා ඇතිවත් එය තවම ළදරු අවස්ථාවේය යන කරුණ අමතක කරති.

Read more

ඉස්ලාම් යනු කුමක්ද? – (AV)

ඉස්ලාම් දහම පිළිබඳ අර්ථ විවරණයක් මෙම මාතෘකාව ඔස්සේ අනාවරණය කෙරේ. දිනය: 14-09-2008 ස්ථානය: අල්කොබාර්, සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.45 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio4/islamyanu.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 118.66 MB}

Read more

සදාතන සාමය

මෙලොව තිඛෙන්නාවූ විවිධ ආගම් වල එම ආගමට පමණක් සුවිශේෂීතාවයන් ඇත. ඉස්ලාම් දහමෙහි මෙවැනි අනන්‍යතාවයන් රැසක්වේ. අප පිළිගන්නා පරිදි ඉස්ලාමය මේ විශ්වයේ දහමයි අප එසේ පවසන්නේ මෙම විශ්වයේ ආරම්භය පැවත්ම සහ අනාගතය යනාදී සියළුම කරුණු මෙම දහමෙහි ගැබ්ව තිබීමයි.

Read more
1 3 4 5