Tag: මුහුණ
කාන්තාවන් මුහුණු ආවරණය කිරීම හා කළු ඇඳුම් ඇඳීම කරන්නේ ඇයි?
ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්රියාවකි. එසේ කිරීමට ප්රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික ක්රියාව මගිනි. සදාචාරාත්මක මිනිස් සමාජයක මෙම ක්රියාව සඳහා පවුල් සංස්ථාව ස්ථාපනය කොට ඇත.
Read moreරැවුල සහ ඉස්ලාම් මග (Beard Islamic Way)
පිරිමියෙකු සහ කාන්තාවක් වෙනස් කොට හඳුනාගන්නා මුලික ලක්ෂණ අතුරින් එකක් වන්නේ රැවුලයි. මෙය මිනිසාගේ ආරම්භයේ සිටම දැකිය හැකි දෙවියන්ගේ මැවීමකි. සිංහයෙකුගේ අලංකාරය උගේ ලොම් වලින් විදහා දක්වන අයුරින්ම පිරිමියෙකුගේ ගාම්බිරත්වය රැවුල නිසා ඉස්මතු වන්නේය. දෙවියන්ගේ මැවීමක් හේතුවක් නොමැතිව වෙනස් කිරීම ඉස්ලාම් දහම අනුව බලවත් වරදකි. මේ නිසා පිරිමියෙකු ගැහැණු වේශයෙන් වෙනස් වීම ඉස්ලාම් අනුමත කරන්නේ නැත.
Read moreකාන්තාව මුහුණ ආවරණය කිරීම පාපයක්ද?
විශේෂ ආගමික හමුව ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර් දිනය: 29-01-2016 සිකුරාදා
Read more