ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-4

4 සාක්ෂි දීම: මිනිස් ජීවිතයේ සියලූම අංශ දෙස වැදගත්කමකින් හා අවබෝධයකින් බලන ඉස්ලාමය, එහි මිනිසා සතු අයිතිවාසිකම් හා යුතුකම් ගැනද විග‍්‍රහ කරයි. ජීවිතයේ බොහෝ අවස්ථාවල පිරිමින් හා සම අයිතිවාසිකම් කාන්තාවට ලබාදී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී කාන්තාවන්ගේ යහපත හා සමාජයේ යහපත තකා සමහර අයිතිවාසිකම්වල වෙනස්කම් ඇතිවී තිබේ.

Read more