| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 125 views

අල්-කුරානයේ යකඩ ගැන විශේෂයෙන් සඳහන් වන්නේ ඇයි? (Why Iron is specially mentioned in the Quran?)

කතුවරයා/දේශකයා: on 7th August 2017

යකඩ සෙසු ලෝහ මෙන්ම ලෝහයකි. එසේ නම් යකඩ ලෝහය ගැන කුරානයේ විශේෂයෙන් සඳහන් කිරීමට හේතුව කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. සෑම දෙයක්ම මවා ඇත්තේ දෙවියන් නම් යකඩ ලෝහය ගැන සඳහන් කිරීමේදී ‘අප විසින් යකඩ ලෝහය මවා ඇත’ යනුවෙන් සඳහන් නොකොට ‘යකඩ ලෝහය අපි පහළ කෙළෙමු’ යනුවෙන් සඳහන් කරන්නේ අයි?

August 7, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: ,  · Posted in: ගවේෂණය