මිනිස් ජීවිතයේ අරමුණ!
මිනිසා මිහිතලය මත කෙටි කලක් ගත කොට ඉන් සමුගනී. මරණින් මතු ජීවිතයක් ඇති බව සියලු දහම් උගන්වයි. එසේ නම් මිනිසාගේ ජීවිතයේ අරමුණු අතර මෙලොව හා මතුලොව ජය ගැනීම ප්‍රමුඛතාවක් දිය යුතු කරුණු ලෙස සැළකිය යුතු බව දකින්නෙමු. මිනිසා මතු ලොව ජය ගන්නේ මෙලොව ජීවිතය උපයෝගී කර ගනිමිනුයි. එසේ නම් මෙලොව ජීවිතය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. මිනිසා ජීවත්වන මිහිතලය ඇතුළු […]
Read more