මිනිස් ජීවිතයේ අරමුණ!

මිනිසා මිහිතලය මත කෙටි කලක් ගත කොට ඉන් සමුගනී. මරණින් මතු ජීවිතයක් ඇති බව සියලු දහම් උගන්වයි. එසේ නම් මිනිසාගේ ජීවිතයේ අරමුණු අතර මෙලොව හා මතුලොව ජය ගැනීම ප්‍රමුඛතාවක් දිය යුතු කරුණු ලෙස සැළකිය යුතු බව දකින්නෙමු. මිනිසා මතු ලොව ජය ගන්නේ මෙලොව ජීවිතය උපයෝගී කර ගනිමිනුයි. එසේ නම් මෙලොව ජීවිතය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. මිනිසා ජීවත්වන මිහිතලය ඇතුළු […]

Read more

මුස්ලිම් කාන්තාවක් වීමට හේතුවූ සිදුවීම්!

මා කුඩා කල පටන් හැදී වැඩුණු සමාජය තුල, මා හට වටහා ගැනීමට නොහැකි විවිධ දේවල් ඇසින් දුටුවෙමි. උදාරණයක් ලෙස ගත් කල, විවිධ මිනිසුන්ගේ ක්‍රියාවන් ලෙස එනම්, සමහර පිරිමි හෝ ගැහැණු අනුන්ගේ පුද්ගලික දේවල් හා නොයෙක් සිදුවීම්, තමාට අදාල නොවන බවත් දැන දැනම ඒ දේවල් පිළිබඳව විශාල උනන්දුවකින් සොයා බලා, ඒ පිළිබඳ වැඩිපුරත් එකතු කර අන් අයට පවසා, තමාටත් අන් යටත් […]

Read more

මෙම දර්ශනය නැරඹීම සඳහා විනාඩියක් වැය කරන්න! (AV)

විනාඩියක මෙම දර්ශනය නරඹා පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් වැකියන් හොඳින් කියවා සර්ව බලසම්පන්න අල්ලාහ්ගේ අසීමිත බලය මැනවින් අවබෝධ කරගන්න. ඔබගේ ජීවිතයෙහි සියළු කටයුතු අල්ලාහ් වෙත බාර කරමින් අධ්ශ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරන්න. قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ “(ඔවුන් ෆිර්අවුන් වෙත ගොස් පැවසූ වහාම එයට) ඔහු  ඕ මූසා ඔබලා දෙදෙනාගේ දෙවියන් කවුදැයි ඔහු විමසුවේය. එයට […]

Read more
1 2 3