දේව විශ්වාසයෙහි සළකුණු
1- අල්ලාහ්ව හා අල්ලාහ්ගේ දූතවරයාව සියල්ලට වඩා අධිකව ප්රිය කිරීම. 2- අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ දූතවරයාගේ අණට මුළුමනින් අවනත වීම.
Read more1- අල්ලාහ්ව හා අල්ලාහ්ගේ දූතවරයාව සියල්ලට වඩා අධිකව ප්රිය කිරීම. 2- අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ දූතවරයාගේ අණට මුළුමනින් අවනත වීම.
Read moreදෙවියන්ට සමීප විය හැකි සෑම ක්රමයක්ම නබිවරුන් විසින් පෙන්වා දී ඇත. මෙම ක්රමය හැර දෙවියන්ගේ ආදරය කරුණාව ලැබිය හැකි වෙනත් කිසිම ක්රමයක් නොමැත. මේ අනුව මුස්ලිම්වරයෙකු අල් කුරානයේ පෙන්වා දී ඇති ආකාරයට දෙවියන්ව විශ්වාස කිරීමත් ඔහු නියම කොට ඇති නැමදීම් සිදු කිරීමත් අනිවාර්ය වේ. කෙසේ වෙතත් ඇතැම් අය අල් කුරානයේ ඇති කරුණුවලට ඔවුන්ගේ අර්ථ කථනයන් ලබා දෙමින් දෙවියන්ගේ ගුණාංගවලට වෙනත් […]
Read moreශුද්ධවූ අල්කුර්ආනය හරවත් ජීවිතයකට, මිනිස් ජීවිතයෙහි උන්නතිය වෙනුවෙන් උගන්වන ඉතා යහපත් කරුණු සම්භාරයෙන් බිඳක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. සැබවින්ම මෙය මිනිසාගේ දෙලොව ජීවිතයෙහි උන්නතිය සඳහාවූ මඟ පෙන්වීම්ය. 1- අල්ලාහ් සමග වෙනත් කිසිදු දෙවියෙකු නොගනු. එසේ ඔබ කළේ නම් නින්දාවට හා පිළිකුලට ඔබ පත්වනු ඇත.
Read more“නියතවශයෙන්ම, අපගේ රබ්ඃපරමාධිපති- අල්ලාහ් යැයි පවසා පසුව එහි ස්ථාවරව සිටි අය කෙරෙහි මලක්වරුන් (දේව දූතවරුන්) පහළ වී, නුඹලා බිය නොවන්න. නුඹලා දුක් නොවන්න. තවද නුඹලාට පොරොන්දු වූ ස්වර්ගය පිළිබඳව ශුභාරංචිය පිළිගනු යැයි පවසති. මෙලොව ජීවිතයේදී මෙන්ම පරලොවදීද අපි නුඹලාගේ මිතුරන් වෙමු. නුඹලා ආශා කරන දෑ එහි (ස්වර්ගය)දී නුඹලාට ලැබෙයි. තවද නුඹලා ඉල්ලන දෑද නුඹලාට එහිදී ලැබෙයි.
Read more