ප්රාර්ථනාව යනු යාඥාවකි! (V)
Video & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.
Read moreVideo & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.
Read moreනැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන තැනැත්තා අල්ලාහ් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. එය මුස්ලිම්වරයෙකු ලබන අනගි අවස්ථාවකි. කෙසේ වෙතත් සලාතය ඉටු නොකරන තැනැත්තා ගැන නබි (ﷺ) තුමා මෙලෙස පවසා ඇත.
Read moreලොව පවතින ආගම් අතරින් පිළිම වන්දනයක් නොමැතී එකම දහම ඉස්ලාම් ය. මින් අදහස්කරන්නේ පිළිම පමණක් නොව අල්ලාහ් හැර අන් සෑම දෙයක්මය. ඒ අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිම දෙයකට දේවත්වය ආරුඪ කිසිම ඉස්ලාම් දහමින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මේ නිසා මළවුන්ගෙන් උදව් පැතීමද විශාල වරදක් වේ. එහෙත් මුස්ලිම්වරුන් කිහිප දෙනෙකුගේ ක්රියාව දැක ඉස්ලාම් දහම ගැන තීරණයකට පැමිණිය නොහැකිය. ඉස්ලාම් දහම නිවැරදිව […]
Read moreබිද්ආ යනු කිසිදු සාධයක් නොමැතිව අල්ලාහ්ගේ දහමෙහි අළුතින් ඇති කළ කරුණු වේ. බිද්ආවෙහි නීතිය: නබි (ﷺ) තුමන්ගේ මග පෙන්වීමකින් තොර ආගමෙහි නාමයෙන් අළුතින් ඇති කළ සියල්ල ප්රතික්ෂේප වේ. එය ඔහු කුමන පිවිතුරු චේතනාවකින් ඉටු කළද එයට කිසිදු පිළිගැනීමක් නැත. යාඥාවෙහි සීමාව ඉක්මවා යෑම කොටස් දෙකකි: එකක් ෂිර්ක් බවට පත්වෙයි, දෙවනුව බිද්අත් බවට පත්වෙයි. ක්රමානුකූල යාඥාවක් වූවද ක්රමානුකූල නොවූ යාඥවාක් වූවද […]
Read more