දෙවියන්ට සමීප විය හැක්කේ කෙසේද? (How Can Draw Close to God?)

දෙවියන්ට සමීප විය හැකි සෑම ක්‍රමයක්ම නබිවරුන් විසින් පෙන්වා දී ඇත. මෙම ක්‍රමය හැර දෙවියන්ගේ ආදරය කරුණාව ලැබිය හැකි වෙනත් කිසිම ක්‍රමයක් නොමැත. මේ අනුව මුස්ලිම්වරයෙකු අල් කුරානයේ පෙන්වා දී ඇති ආකාරයට දෙවියන්ව විශ්වාස කිරීමත් ඔහු නියම කොට ඇති නැමදීම් සිදු කිරීමත් අනිවාර්ය වේ. කෙසේ වෙතත් ඇතැම් අය අල් කුරානයේ ඇති කරුණුවලට ඔවුන්ගේ අර්ථ කථනයන් ලබා දෙමින් දෙවියන්ගේ ගුණාංගවලට වෙනත් […]

Read more

ඔබේ යහපත් ක්‍රියාවන් පිළිගනු ලැබුනාද? (AV)

කවුරුන් ඉටු කරන යහපත් ක්‍රියාවන්ද අල්ලාහ් ඉදිරියෙහි පිළගනු ලබන්නේ? යහපත් ක්‍රියාවන් පිළිගනු ලැබීමට චේතනාව කෙතරම් වැදගත්ද? නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට අනුකූලව යහපත් ක්‍රියවාන් පැවතිය යුතුය. තවත් විවිධ වැදගත් කරුණු මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කෙරේ. ඉදිරිපත් කිරීම අස්හර් යූසුෆ් දිනය: 2015-15- සෙනසුරාදා ස්ථානය: දම්මාම්

Read more