| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 53 views

නීතිය යුක්තිය හා දණ්ඩනය!

කතුවරයා/දේශකයා: on 30th November 2017

සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ හා යුක්ති ගරුක අධිකරණ ක්‍රමයක්ද සකසා ගෙන තිබීම දක්නට ඇත. විශේෂයෙන් ම නීතිය, යුක්තිය හා දන්ඩනය අවශ්‍ය වන්නේ සමාජයේ සදාචාරාත්මක බව සුරක්ෂිත කොට සාරධර්ම පෝෂණය කිරීමේ අරමුණු ඉටු කරගැනීම සඳහාය. 

November 30, 2017 · ඉබ්නු මන්සූර් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 726 views

මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කළ යුතුද?

කතුවරයා/දේශකයා: on 8th July 2013

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

July 8, 2013 · අස්හර් යූසුෆ් · No Comments
Tags: ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 982 views

අල්ලාහ්ගේ සෙවනැල්ලට සුදුසුකම් ලබන්නේ කවුද?

කතුවරයා/දේශකයා: on 3rd November 2012

සකස් කිරීම: ඉබ්නු අබ්දුර් රහ්මාන් බදුල්ල මේ ලෝකයේ මිනිසා මවනු ලැබූ දා පටන් ඉතා යහපත් ධාර්මික ජිවිතයක් ගත කරන්නෝ මෙන්ම, ඉතා පාපි අධර්මිෂ්ඨ ජිවිතයක් ගත කරන්නෝ ද වෙති. මෙම ලෝකය පැවැත්වෙන තුරු මෙම තත්ත්වය පවති. ඇතැම් අවස්ථාවල දී ඉතා යහපත් ගුණාංගයෙන් පිරි සත්පුරුෂයින් අසත්පුරුෂයින්ගේ වද වේදනාවන් වලින් පීඩා විඳිති. අධර්මිෂ්ඨයින් මේ ලෝකයේ සුර සැප විඳිති. ඔවුන්ගේ […]

November 3, 2012 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: නබි වදන්, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 634 views

ඉස්ලාමීය සදාචාරය

කතුවරයා/දේශකයා: on 22nd January 2009

ඉස්ලාම්හි මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කල යුතුය, ඒවා පිළිපැදිය යුතුය. යථොක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකුල රැකවරණය පමණක් නොව, ඵලÞයි සÞචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම්, ඉදිරිපත් කරයි.

January 22, 2009 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , , ,  · Posted in: සාරධර්ම