දුල්කඃදා මාසය පිළිබඳ කෙටියෙන් (video)

අපි මේ සිටින දුල්කඃදා මාසය පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳ මෙම කෙටි දේශණය තුළින් විස්තර කෙරේ. ඔබ නරඹන අතර අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න: අපි සිටින දුල් කඃදා මාසය පිළිබඳ දැනගනිමු! www.yayuthumaga.com

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 8

චෝදනාව: කුරාණය 2:191 පසු වදනක් ලෙසින් ජිහාඩය සඳහා සපයා ඇති අර්ථකථනය. “ජිහාඩ් යනු අල්ලාහ්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය (ත්‍රස්තවාදය) සහ පුර්ණ බලය සහ ආයුද සන්නද්ධව අල්ලාහ් ව සහ මොහොමද්ව (එනම් ඉස්ලාමය) විශ්වාස නොකරන්නවුන් ට (එනම් අන්‍යාගමික ජනසමාජයට) විරුද්ධ ව මුස්ලිම්වරුන් විසින් කළයුතු වන ශුද්ධවූ යුද්ධයයි. ජිහාඩය ඉස්ලාමයේ ඉතාම වැදගත් වූ ක්‍රියාවලියකි.

Read more

ඉස්ලාම් දහම තුල ත්‍රස්තවාදයට ඉඩක් තිබේද? (Is there room for terrorism in Islam?)

කිසිම දහමකින් ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැතත් ඕනෑම ආගමිකයින් අතර ත්‍රස්තවාදීන් දැකිය හැකිය. එසේ වන්නේ ආගම්වල වරදක් නිසා නොව මිනිසුන්ගේ වැරදි නිසාය. කෙසේ වෙතත් ලෝකයේ ඇති සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාම් දහමින්ද මිනිස් ජිවිතයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දී ඇත. එහෙත් ත්‍රස්තවාදීන් මිනිස් ජීවිතයට නිසි වටිනාකමක් ලබා දී නොමැත.  

Read more

ආගමික යුද්ධ සිදුවන්නේ ඇයි? (Why religious wars?)

මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ යුද්ධ කිරීමට නොව දෙවියන් පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ ගමන්කොට ජිවිතයේ අභිමතාර්ථය ජය ගැනීමටය. එසේනම් ලෝකයේ ආගමික යුද්ධ සිදුවන්නේ කුමක් නිසාදැයි කෙනෙක් ප්‍රශ්න කරනු ඇත. සැබවින්ම ආගමික යුද්ධ අවශ්‍යවන්නේ නිවැරදි දහමට එරෙහි වන අය දහමට විරුද්ධව නැගී සිටින අවස්ථාවාදී ඒවාට පිළිතුරු දීම සඳහාය. එවැනි අවස්ථවලදී නිහඬ වීම කුහක කමක් වනු ඇත. එබැවින් දහමක යුද්ධ කිරීමට අවසරයක්ද තිබිය යුතුය. නැතහොත් […]

Read more