ඉස්ලාම් සම්බන්දයෙන් ඇති වැරදි මත (Misconceptions about Islam)

ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක් පමණ මුස්ලිම්වරුන්ය. එසේ තිබියදී වැඩියෙන්ම වැරදියට වටහාගෙන ඇති දහම ඉස්ලාම් යැයි කිව හැකිය. ඊට ප්‍රධාන හේතුව ජනමාද්‍ය හරහා ගෙන යන වැරදි ප්‍රචාරයන්ය. විශේෂයෙන්ම ජිහාද් සම්බන්දයෙන් අල් කුරානයේ ඇති ඇතැම් වාඛ්‍ය කාණ්ඩයන් සන්දර්බයෙන් බැහැරව ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම ගැන වැරදි ප්‍රචාරයන් සිදු කරනු ලැබීම නිසා ඉස්ලාම් දහම ගැන ජනතව අතර වැරදි මතයක් ගොඩ නැගී තිබේ. 

Read more

ජිහාදය හා ත්‍රස්තවාදය ඉස්ලාමය මගින් දිරිගන්වනවා නොවේද?

වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද? ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටුපස ඉන්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීමට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳව මූලික නිවැරදි කරුණු නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත. 

Read more

ජිහාද් යනු කුමක්ද?

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මෙය මුස්ලිම් හා මුස්ලිම් නොවන ක්‍ෂේත‍්‍රයන්හි මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ද නිරන්තර සාකච්ඡවට හා විග‍්‍රහයට ලක් වූ මාතෘකාවකි. විවාදාත්මක හා මතභේදයට ලක් වූ විෂයයක් ලෙස ද මෙය සැලකේ. නමුත් නිවැරදි හා පිළිගැනීමට ලක් වූ මූලාශ‍්‍රයන් උපයෝගි කරගෙන විමසීමක් කිරීමේ දී එහි සැබෑ තොරතුරු ඉතා පහසුව හා සරලව අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.

Read more

ජිහාදය හා ත‍්‍රස්තවාදය-1- (AV)

“ජිහාද්” යන පදය මුල් කොටගෙන අර්ථ විරහිතව ඉස්ලාමයට එරෙහිව කෙරෙන ප‍්‍රචාරයන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. මධ්‍යස්ථව මෙම කරුණු විග‍්‍රහ කරන්න. දිනය: 20-02-2009 ස්ථානය: මුම්බායි, ඉන්දියාව

Read more
1 2