සුවිශේෂිවූ දහම ඉස්ලාම්
මුළු ලොව වාසි ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමය වූ ඉස්ලාම් දහම මිනිස් ආකල්ප තුළින් බිහිවූ දහමක් නොව අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට දායාද කරන ලද ජීවන සැලැස්මකි.
Read moreමුළු ලොව වාසි ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමය වූ ඉස්ලාම් දහම මිනිස් ආකල්ප තුළින් බිහිවූ දහමක් නොව අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට දායාද කරන ලද ජීවන සැලැස්මකි.
Read more”ශාස්තෘවරයානනි! සැබවින්ම ඔබද, ඔවුන්ද මරණයට පත්වන්නේය” (ශුද්ධවූ අල්කුර්ආනය 39: 30*. මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්රයින්ටද හිමිවේවා! ආගමික හා රාජ්‍යය නායකයකු වූ නබි (සල්* තුමන් අපවත් වීම: නබි (සල්* තුමන්, තමන්ගේ ¥ත මෙහෙවරෙහි අවසන් සන්ඨිස්ථානය කරා ළඟාවූ විට එතුමන්ගේ ජීවිතයෙහි අවසන් සමය ගතවෙමින් පවතින […]
Read moreකතෘ:ආචාර්ය ජමාල් බදවි අනුවාදය: අබ්දුර් රහ්මාන් ගුනසේකර බයිබලයේ අනාවැකිය බොරුද? ඒක දේව විශ්වාසයේ කතෘ ලෙසත්, යුදෙව්, කි්රස්තියානි හා මුස්ලිම්වරුන්ගේ පොදු පියා ලෙසත් ආබ්රහාම් සැලකේ. ඔහුගේ දෙවැනි පුත්‍රයා වන අයිසක් මගින් ඉතා උසස් ස්ථාන දරන ජේකබ්, ජෝශප්, මෝසස්, ඩේවිඩ්, සොලමන් හා ජේසු ඇතුළු ඉශ්‍රායිල් ජාතින්ට අයත් සියළු වක්තෘවරුන් පැමිණීයහ. මේ සියල්ලන්ටම සාමය හා ආශිර්වාද හිමිවේවා.
Read more