එකම පණිවිඩයකි!
ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: එකම පණිවිඩයකි! කතෘ: ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ් පරිවර්තක: මාහිර් රම්ඩීන් විචාරය කිරීම: මුහම්මද් අසාද් ප්රකාශනය: ඉස්ලාම් හවුස්
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: එකම පණිවිඩයකි! කතෘ: ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ් පරිවර්තක: මාහිර් රම්ඩීන් විචාරය කිරීම: මුහම්මද් අසාද් ප්රකාශනය: ඉස්ලාම් හවුස්
Read moreසංස්කරණය: ආචාර්්ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 10- ඒ වක්තෘකරයා ඔබ ද? යොහන් බව්තීස්ම කවරෙක් ද යැයි දැනගැනීම පිණිස යුදෙව්වන් තම පූජකයන් ද ලෙවීවරුන් ද ඔහු වෙත යැවූ හ. ”(එවිට* ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක්රිස්තුස් වහන්සේ නොවෙමියි කීවේ ය. ඔව්හු ද: එසේ නම් මොක ද? නුඹ එළියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගත වක්තෘදැයි ඇසූ කල, […]
Read moreමාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණ. මම පසෙකට වී එය කියවන්න පටන් ගතිමි. එහි අලූත් කිසිවක් නොවුණි. එහි අලූත් කිසිවක් නොවුණි. දුගියෙකුගේ ජීවිතයේ ඇති වු දුක වේදනාවද, හෙතෙම කි්රස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව ඒ දුක හා වේදනාව කෙසේ නැතිවී ගියේද යනාදිය […]
Read moreසංස්කරණය: ආචාර්්ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මුස්: යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්රයෙක් ද ? කි.බැ: ඔව්, ශු. මතෙව් මේ පිළිබඳව කියයි: ”යොහන් විසින් යේසුස් වහන්සේ බව්තීස්ම කළ විට, ‘තවද මොහු මාගේ පේ්රමවන්ත පුත්රයා ය. මොහු කෙරෙහි ඉතා ප්රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.” (බයිබලයේ, ශු. මතෙව් 3:17*. මුස්: මෙහි ඇති ”පුත්රයා” යන වචනයේ පදාර්ථය තුළින් ඔබ තේරුම් ගන්න එපා. මක්නිසා […]
Read more