කිතු බැතිමතුනි ඔබලාට ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවඩුය! (V)
Video & Editing: Rasim Mahroof Sahwi
Read moreVideo & Editing: Rasim Mahroof Sahwi
Read moreජේසු තුමා දෙවිඳුන් ද නැද්දැයි බැලීමට කලින් දෙවියන් ගැන අර්ථ දැක්වීම කුමක්දැයි සලකා බැලීම ප්‍රයෝජනවත් ය. දෙවියන් ගැන සෑම ඒක දේවවාදී දහමකම විස්තර කොට ඇත්තේ විශ්වය මවා පාලනය කරන අති උත්තරීතර තැනැත්තා ලෙසය. බයිබලයට අනුව දෙවියන් එක් කෙනෙක් ය.
Read moreදූත සංකල්පය පිළිගැනීම ඉස්ලාම් දහමෙහි මූලික විශ්වාසයන් අතුරින් එකකි. මෙම සංකල්පයෙහි හරයවන්නේ සැබෑ දේවමග පෙන්වීම වේ. මානව සංහතියට අල්ලාහ් විසින් අනාවරණය කරන ලද මාර්ගෝපදේශය හඳුන්වාදී, එය මගින් අධ්‍යාත්මික විප්ලවයක් ඇති කිරීම එහි අරමුණ විය.
Read moreමාතර බලා ධාවනය වන දුම්රිය බලාපොරොත්තුවෙන් මම වැල්ලවත්ත දුම්රිය ස්ථානයෙහි සිටියෙමි. එවිට කතෝලික සහෝදරයෙක් එහි සිට සැමෝටම පොත් පිංචයක් බෙදා දුන්නේය. මටත් එකක් ලැබිණි.
Read more