| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 100 views

ශුද්ධවූ අල්කුර්ආනය පිළිබඳ දැනුමෙන් බිඳක්!

කතුවරයා/දේශකයා: on 14th June 2017

ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය වූ උතුම්වූ රමළාන් මාසයෙහි පසුවන අපි එම ශුද්ධවූ ග්‍රන්ථය පිළිබඳ මදක් දැනගනිමු. ශුද්ධවූ අල්කුර්ආනය මුලින්ම පහළවූ මාසය රමළාන් මාසයයි. එය මුලින්ම අනාවරණය වූ රාත්‍රිය රමළාන් මාසයෙහි ලයිලතු කද්ර් රාත්‍රියයි. මක්කාවෙහි පිහිටා ඇති හිරා නම් ගුහාවෙහි නබි (සල්) තුම්න් සිටින විට මුලින්ම අල්කුර්ආනය පහළ විය. එය එතුමන්ගේ 40 වියෙහිදී සිදුවිය.

June 14, 2017 · අබූ අස්මා · No Comments
Tags: ,  · Posted in: ශුද්ධවූ අල්කුර්ආනය

Print This Post Print This Post Email This Post Email This Post 286 views

ඉඃතිකාෆ් පිළිබඳ දැනගනිමු!

කතුවරයා/දේශකයා: on 4th June 2017

ඉ:තිකාෆ් නම් වචනයෙහි අර්ථය: රැඳී සිටීම. ආගමික කෝනයෙන් ඉ:තිකාෆ් යනු අල්ලාහ්ගේ මස්ජිදයෙහි ඔහුට යාඥා කරමින් අඛණ්ඩව රැඳී සිටීම. ඉ:තිකාෆ් නම් යාඥාවෙහි මූලික අරමුණ නම්: මැවුම් කරුවා සමග සම්බන්ධතාව අැති කර මැවීම් සමග වූ සම්බන්ධතාව විසන්ධි කිරීමයි. යනුවෙන් ඉමාම් ඉබ්නු රජබ් රහිමහුල්ලාහ් පවසයි. ඉ:තකාෆ් යනු මූලිකත්වය දෙමින් ඉටු කළ යුතු සුන්නතයකි. නබි (සල්) තුමන් රමළාන් මාසයෙහි […]

June 4, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්, නීති රීතීන්

Print This Post Print This Post Email This Post Email This Post 327 views

රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

කතුවරයා/දේශකයා: on 30th May 2017

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද? පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි, පසුව එය අතිරේක උපවාසයක් බවට පත්විය. පැ: වෙනත් ශාස්තෘවරුන්ගේ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යව පැවතුනේද? පි: එසේය ශුද්ධවූ අල්කුර්අානය පවසයි: “ඔබට පෙර වූ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යවූවා සේ ඔබටද අනිවාර්්‍ය වේ.” (2: 183).

May 30, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: ප්‍රශ්න හා පිළිතුරු, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 523 views

රමළාන් සමය සඳහා වැදගත් ඔවදන් කිහිපයක්!

කතුවරයා/දේශකයා: on 25th May 2017

දරුවන්ව උපවාසය සඳහා පුරුදු පුහුණු කිරීම. කාන්තාවන් සලාතය සඳහා මස්ජිදය වෙත යන විට සුවඳ විළවුන් ආලේප කිරීමෙන් වැළකීම. දරුවන්ව සලාතය සඳහා කල් වේලා ඇතුවුම නැගිට්ටුවීම. හිමිදිරි උදෑසන සහර් ආහාරය හා උපවාසයෙන් මිදෙන අවස්ථාවේදී  නිවසෙහි සියළු අය සමග එක්ව ආහාර ගැනීම.

May 25, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 89 views

ඉස්ලාමයේ අනිවාර්ය කුළුණක් වන උපවාසය (Fasting, a majour piller in Islam)

කතුවරයා/දේශකයා: on 25th May 2017

රමළාන් මාසය නොහොත් උපවාස මාසය ඉස්ලාම් දහමේ ඉතා වැදගත් තැනක් උසුලන්නේය. අල්-කුරානය පහළ වුයේද එම මාසයේදීය. රමළාන් මාසයේ දී සිදු කරනු ලබන අනිවාර්ය සලාතයකට රමළාන් නොවන කාලයේදී ලැබෙන පිනට වඩා හැත්තෑ වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එසේම එම මාසයේදී සිදු කරනු ලබන වෛකල්පික සලාතයකට අනිවාර්ය සලාතයක් ඉටුකිරීමෙන් ලැබෙන කුලිය ලැබෙන්නේය. 

May 25, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්

Print This Post Print This Post Email This Post Email This Post 267 views

රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

කතුවරයා/දේශකයා: on 21st May 2017

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

May 21, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 168 views

රමළාන් සමය සම්බන්ධ සියළු ලිපි

කතුවරයා/දේශකයා: on 21st May 2017

රමළාන් සමය පිළිගැනීමට ඔබ සූදානම්ද? රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට අවසර තිබේද? රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද? උපවාසයෙන් පසුවන කෙනෙකු දත්මැඳිය හැකිද? උපවාසය නිෂ්ඵල වෙයිද?

May 21, 2017 · admin · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්

Print This Post Print This Post Email This Post Email This Post 1,461 views

රමළාන් සමයෙහි වැදගත්කම

කතුවරයා/දේශකයා: on 27th May 2016

රමළාන් සමයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 08-05-2007 ස්ථානය: අල්ජුබෙයිල් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 22.74 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} Get the Flash Player to see this content.

May 27, 2016 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 1,371 views

රමළාන් සමය අපේක්ෂා කරන්නේ කුමක්ද?

කතුවරයා/දේශකයා: on 27th May 2016

රමළාන් සමය ඉතා සෞභාග්‍යමත් කල සමයකි, එය අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන මාතෘකාව ඔස්සේ කරුණු විස්ත කෙරේ. දිනය: 14-08-2009 ස්ථානය: අයි.ඩි.ජි.සි, දම්මාම්, සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 16.80 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} Get the Flash Player to see this content.

May 27, 2016 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 1,049 views

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට අවසර තිබේද?

කතුවරයා/දේශකයා: on 26th May 2016

රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති ගැනීමට අවසර තිබේද? සොයුරියෙකු යොමු කළ ප්‍රශ්නයකි   රමළාන් සමයෙහි උපවාසය මගහැරීමෙන් වළක්වා ගැනීම සඳහා, වෙනත් යාඥා කටයුතු වල අඛණ්ඩව නියැලීම සඳහා  බොහෝ සහෝදරියන් මෙම උපක්‍රමය භාවිතා කරති. මෙයට අවසර පවතීද යනු සොයුරියගේ ගැටළුවයි.

May 26, 2016 · අස්හර් යූසුෆ් · No Comments
Tags: , ,  · Posted in: ප්‍රශ්න හා පිළිතුරු