දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -02

මේ ආකාරයටයි දෙවියන් සම්බන්ධයෙන් ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ. මේ දක්වා දෙවියන්ව පර්යේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකිවී නොමැත. එසේ පර්යේෂණවලට ලක් නොකොට යමක් —නැත˜ යනුවෙන් පැවසීමට විද්‍යාවේ ඉඩක් නැත.

Read more

ජීවයේ උපත (Birth of Universe)

”මිනිසා පැවත එන්නේ වානරයන්ගෙන් ද? නැද්ද?” යන ප‍්‍රශ්නය ඩාවින්ගේ පරිණාම වාදය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුට සිතට නැෙඟන්නෙකි. ඊට පෙර පරිණාම වාදය පිළිතුරු දිය යුතු ප‍්‍රශ්ණ ගණනාවකි. මුල්ම ප‍්‍රශ්නය ”මුල්ම ජීවය පෘතුවිය මත බිහිවූයේ කෙසේද” යන්නයි. පරිණාමවාදීහු පළමු ජීවය අහම්බෙන් :ඊහ ක්‍ය්බජැ* අජීවී ද්‍රව්‍ය වලින් සජීවී ෙසෙලයක් ඇති වීමෙන් බිහිවිය යනුවෙන් පවසති. පරිණාමවාදයට අනූව එම ජීව ෙසෙලය පෘතුවියේ ගල්, […]

Read more

ආගම සහ විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

Read more