රුකු, සුජූද්, හා ඒ දෙක අතර කිව යුතු ප්රාර්ථනා!
අපෙන් බොහෝ අය සිතා සිටින්නේ රුකුහි “සුබ්හාන රබ්බියල් අලීම්, සුජූද්හි සුබ්හාන රබ්බියල් අ:ලා” හැර වෙනත් කිසිවක් පැවසීමට නොමැති බව. තවත් අය තුන් වරක් පැවසීමත් සමග නිහඩවෙති, ඊට අධිකව පැවසීම වැරදි යන මතයක සිටිති.
Read more