නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්!

නපුරෙන් හා වසංගත රෝගවලින් ආරක්ෂාවීමට නබි (ﷺ) තුමන්ගේ මඟ පෙන්වීම් කිහිපයක්! කතෘ: නාජි අල්අර්ෆජ් පරිවර්තනය: මව්ලවි අකීල් මුහම්මද් අමීන් කියවීම සඳහා පහළින් ඇති Link එක මත Click කරන්න නබිතුමාගේ මඟපෙන්වීම් කිහිපයක්    

Read more

කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)

මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.

Read more

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා! (Video)

වීඩියෝ: රාසිම් මහ්රූෆ් දිනය: 12-03-2020 බ්‍රහස්පතින්දා

Read more

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමු!

කො‍‍රෝනා වෛරසය නිසා මුළු ලොවම බියට පත්වී සිටින මෙවන් මොහොතක ලොව වාසි ජනතාවට ඉස්ලාමීය මග පෙන්වීම කුමක්ද? යනු දැනුවත් කිරීමයි මෙම කෙටි ලිපියේ අරමුණ.

Read more
1 2