ඉස්ලාම් සහ වහල්භාවය – 01
කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ් සිංහල පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන පෙරවදන ඉස්ලාම් ආගම සියලූ මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයට සුදුසු මගකි.යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් දේ ද එය හිමිකරගෙන ඇත. වහල් බව සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන ආකල්පය උසස් එකකි. වහලූන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් නිදහස් කිරීම එහි අපේක්ෂාව වේ. ලෝකය ඉදිරියෙහි පිටස්තර කිසිදු තර්ජනයකින් හෝ බලහත්කාරයකින් තොරව, ස්වේච්චාවෙන් […]
Read more