මුස්ලිම් නොවන්නෙකු මුස්ලිම්වරයෙකු ව විවාහ කර ගැනීමේ දී ඉස්ලාමය පිළිගන්නා ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

විවාහය පිළිදබඳ සෑහීමට පත්විය හැකි අර්ථකථනයක් දීමේ දුෂ්කරතාව පිළිබඳව සමාජ හා මානව විද්‍යාඥයින් අවධාරණය කර ඇත. ඊට හේතුව ඒ ඒ සමාජවල විවාහය සඳහා කලින් කලට විවිධ ක‍්‍රම අනුගමනය කිරීමත් එකම කාල පරිච්ඡේදයක් තූළ වුවත් සමාජ දෙකක විවාහ ක‍්‍රමය සමාන නොවන අවස්ථා ඇති බැවිනි.

Read more

ලිංගික අධ්‍යාපනය (Sex education)

බටහිර සංස්කෘතිය අනුව ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් විය හැකිය. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් අවශ්‍ය නොවේ. එහෙත් විවාහ වූ පසු එවැනි වැඩ පිළිවෙලක් තිබේ නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙලාවට පෙර පාසල් යන කාලයේදී ලබා දීමෙන් සිදු වන්නේ ළමුන්ගේ ලජ්ජාශීලි බව නැතිවී යාමය. ඒ අනුව ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික […]

Read more

ඉස්ලාම් සහ ලිංගික ආශා මැඩපැවැත්වීම

පෙරවදන මනුෂ්‍ය ආත්මය ගැන සැලකීමේ දී ඉස්ලාම් ධර්මය මූලධර්මයක් වශයෙන් සියලූ ම ස්වාභාවික චිත්තවේගයන් පිළිගන්නා අතර, ඒවා අපගේ ආවේණික තත්ත්වයෙහි ද මැඩ නොපවත්වයි. පුද්ගලයන් හෝ මිනිස් සමාජයට හිංසාවක් හෝ බාධාවක් නොවන පරිදි සාධාරණ මට්ටමක ආශ්වාදයක් ලබා දිය හැකි ප‍්‍රමාණයකට නෛසර්ගික ක‍්‍රියාවන්හි ප‍්‍රායෝගික වශයෙන් නිරත වීමට ඉඩ දෙයි.

Read more