මනුෂ්‍ය ජීවිතයේ අරමුණ කුමක් ද? 

‘ජීවිතය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි ප්‍රශ්න කළ විට විවිධ අයගෙන් විවිධ ආකාරයේ පිළිතුරු ලැබිය හැක. උපතේ සිට මරණය දක්වාවූ කාල පරිච්ඡේදය ‘ජීවිතය’ ලෙස දැකීම එක් අතකින් නිවැරදි අදහසක් ලෙස පිළිගත හැක. ළදරු හා ළමාවිය මේ අතුරින් වයස අවුරුදු දහය දක්වා වෙයි. වයස දහයෙන් පමණ නව යොවුන් විය ආරම්භ වී තරුණ, මැදිවිය හා වයෝවෘධත්වය දක්වා ජීවිතය දික්වෙයි. මේ අතර තුර […]

Read more

උම්මතයේ (මුස්ලිම් ජන සමාජයේ) වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්!

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත.

Read more

විශ්වයේ බිහිවීම (The formation of the universe)

හබල් ට පෙර බොහෝ තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වුයේ විශ්වය වෙනස් නොවන එකක් බවයි. කෙසේ වෙතත් හබල් විසින් විශ්වය ව්‍යාප්ත වන බව සොයා ගැනීමෙන් පසු අතීතයේදී එය ඉතා කුඩා එකක් විය යුතු බව නිගමනය කරන ලදී.

Read more