සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more