| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 49 views

පිළිම වන්දනාව ඉස්ලාමයේ නොමැති වූවත් මක්කාවේ ඇති දේවස්ථානයට හා එහි ඇති ගලකට නැමදුම් කරන්නේ අයි?

කතුවරයා/දේශකයා: on 21st February 2018

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම […]

February 21, 2018 · එම්.අහ්මද් දහ්ලාන් · No Comments
Tags: , ,  · Posted in: ප්‍රශ්න හා පිළිතුරු

Print This Post Print This Post Email This Post Email This Post 98 views

ශුද්ධවූ මදීනා නගරය හා මස්ජිදුන් නබවිය බැහැ දැකීම! 

කතුවරයා/දේශකයා: on 15th February 2018

පරිවර්තනය: මව්ලවි අබූ සමා සමීන් නජාහි. ශුද්ධවූ මදීනා නගරය යනු නබි (ﷺ) තුමන් සංක්‍රමණය කල හා ඉන් පසු වාසය කල නගරයයි. එම නගරයේ නබි (ﷺ) තුමන් ගමන් කරන්නට අනුමත කල ශුද්ධවූ ස්ථාන තුනකින් එකක් වන මස්ජිදූන් නබවිය ද පිහිටා ඇත.

February 15, 2018 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්

Print This Post Print This Post Email This Post Email This Post 51 views

පිළිම වන්දනාව ඉස්ලාමයේ නොමැති වූවත් මක්කාවේ ඇති දේවස්ථානයට හා එහි ඇති ගලකට නැමදුම් කරන්නේ අැයි?

කතුවරයා/දේශකයා: on 11th February 2018

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම […]

February 11, 2018 · එම්.අහ්මද් දහ්ලාන් · No Comments
Tags: , , ,  · Posted in: ප්‍රශ්න හා පිළිතුරු

Print This Post Print This Post Email This Post Email This Post 253 views

සලාතයේ වැදගත්කම (Importance of Salah)

කතුවරයා/දේශකයා: on 14th March 2017

මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම අයකිරීමකින් තොරව ලබා දී ඇත්තේ අල්ලාහ් විසිනි. ඒ හැරුණු විට අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව කොතරම් තිබේද? ඒවා අපගේ පාලනයෙන් ස්වායත්තව අපට සේවය කරන්නේ දෙවියන්ගේ […]

March 14, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: නීති රීතීන්, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 753 views

මුස්ලිම්වරුන් රූප වන්දනා නොකරන්නේ ඇයි?

කතුවරයා/දේශකයා: on 25th June 2013

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

June 25, 2013 · අස්හර් යූසුෆ් · No Comments
Tags: ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ

Print This Post Print This Post Email This Post Email This Post 742 views

මිනිස් ජීවිතය තුළ මං මුළාවීමෙහි ආරම්භය -02

කතුවරයා/දේශකයා: on 9th February 2010

කවුද මේ අම්ර් ඉබ්නු ආමිර්, ලූහෙයි අල්කුසායි? අම්ර් ඉබ්නු ආමිර් —ලූහෙයි˜ අල්කුසායිගේ පැමිණීමට පෙර අරාබි සමාජය නබි ඉබ්රාහීම් (අෙලෙ) තුමන්ගේ මාර්ගයෙහි සිටියෝය. ෂාම්- (සිරියා) දේශයෙන් ප්‍රතිමාවන් පිළිමයන් අරාබි අර්ධද්වීපයට රැගෙනාවේ මෙම පාපතරයාය. විශේෂයෙන් හිජාස් යනුවෙන් හඳුන්වනු ලැබූ මක්කාව, මදීනාව ඒ අවට ඇති ප්‍රදේශයන්හි වෙසු ජනතාව ප්‍රතිමා වන්දනාව කෙරෙහි යොමු කළේ ද මොහුය.

February 9, 2010 · අබූ අස්මා · No Comments
Tags: , , , ,  · Posted in: ගවේෂණය, ප‍්‍රතිපත්තිය, යථාර්ථය

Print This Post Print This Post Email This Post Email This Post 992 views

දේව සංකල්පය මිථ්‍යාවක්ද? -02

කතුවරයා/දේශකයා: on 5th February 2009

අල්ලාහ් මෙසේ පවසයි: —(අපගේ නියමිත කාල සීමාවට මූසා (මෝසස්) පැමිණ ඔහු සමග ඔහුගේ ස්වාමි සම්භාෂණය කළ කල්හි මගේ ස්වාමිනිæ මා ඔබ දෙස බැලීමට මට ඔබ පෙන්වව යි කීවේය. මා ඔබට කිසිසේත්ම දැක නොහැක. එහෙත් මේ පර්වතය දෙස බලන්න. එය කිසිදු වෙනසක් සිදු නොවූහොත් ඔබ මා දකින්නේය. එවිට ඔහුගේ ස්වාමි පර්වතෙහි ප්‍රභාමත්වූ කල්හි එය සුනු විසුණු […]

February 5, 2009 · ඉබ්නු යූසුප් · No Comments
Tags: , , ,  · Posted in: ගවේෂණය, ප‍්‍රතිපත්තිය, යථාර්ථය