ඉස්ලාමිය ඇඳුම (Islamic dress)

මුස්ලිම්වරුන්ට ඔවුන්ටම විශේෂිත වූ ඇඳුම් ක්‍රමයක් ඇත. එම ඇඳුම් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ අලංකාරයට වඩා ශිෂ්ට සම්පන්න බවයි. මේ අනුව මුස්ලිම් පිරිමින්ට සහ කාන්තාවන්ට ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සීමාව තුල තමන්ට කැමති ඇඳුමක් ඇඳිය හැකිය. එසේ කිරීමෙන් කිසිවෙකුගේ අයිතිවාසිකම්  සිමා නොවන අතර විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව සපයා දෙන්නේය.

Read more

පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-02

පහසුවෙන් කට පාඩම් කිරීම ස‍‍ඳහා කුඩා නබි වදනක්. عَنْ أَبي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ  عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا أَسْفَلَ مِن الْكَعْبَيْنِ مِن الْإِزَارِ فَفِي النَّارِ (صحيح البخاري- 5787) “වළලුකරට පහතින් බිම ඇදෙන සේ  වේට්ටිය (ඇඳුම්) අදින්නා නිරයෙහි සිටි” යනුවෙන් නබි ﷺ තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි- 5787).

Read more

ඇඳුම් පළඳින විට කිව යුතු ප්‍රාර්ථනා!

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

මිනිසාට ඇඳුමක්!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්විය හැකිය යන්න සත්‍යකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුනියකගේ හෝ ඇඳුම එකහා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම්  දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි?

Read more