බියකරු ‘වහාබ්වාදය’ පිළිබඳ හෙළිදරව්ව 

ජාත්‍යන්තර හා ජාතික ඉස්ලාම් විරෝධී මාධ්‍යයන්, විශේෂයෙන් ම සමාජ මාධ්‍යය, මෙන්ම ඇතැම් මුස්ලිම් මාධ්‍යයන් මගින් ද බියකරු, ත්‍රස්තවාදී, රුදුරු ‘වහාබ්වාදය’ පිළිබඳ මතයන් ඉදිරිපත් කරමින් සිටිති. ලංකාවේ මුද්‍රිත මාධ්‍යයන් අතුරින් ‘දිවයින’ පුවත්පත මෙම මාතෘකාවට අදාළ වන අයුරින් චතුර පමුණුව හා නිම්මි මුදිතා හේරත් වැනි ලේඛක ලේඛ්කාවන් මගින් ලිපි පළකරමින් සිටිති.

Read more